අනුරාධපුර යුගයේ පිරිවෙන් අධ්‍යාපනය

අකුරු කුමන අයුරකිනඇරඹුණි ද යන්න සෙවීම එතරම් පහසු කාර්‍ය්‍යයක් නොවේ. ක්‍රි.පූ. 6 වැනිසියවසේ ද ලේඛන කලාවක් පැවති බවට සාධක වෛදික හා බෞද්ධ සාහිත්‍යයෙන් සොයාගත හැකිය.1මීට අමතරව ශිලාලේඛන හා වෙනත් සාධක තුළිිින් ද තත්කාලීන ලේඛන කලාවේ ස්භාවය පැහැදිලිවේ. අශෝක යුගයෙන් මෙපිට භාෂාවේ ප්‍රවර්ධනයක් දැකිය හැකිය. විවිධ මූල භාෂා ඇසුරු කරගත්තත්කාලීන ජනයා සිය සන්නිවේදන කාර්‍ය්‍යයන් කරගෙන ඇත.ලංකාවට […]

WeCreativez WhatsApp Support
Our customer support team is here to answer your questions. Ask us anything!
👋 Hi, how can I help?